Search This Blog

Thursday, 12 December 2013

online ප්‍රේමය..

ලැබුනි තවත් එක්
frnd request එකක්
නිකමට මෙන්
 බැලුවෙමි cnfrm කොට
tnz 4u r accept my frnd reqst
 ලැබුනි ප්‍රතම mzg  එක
 දිනෙන් දින hi ,bye
කියමින් දොඩමලුවිය
 නිතරම...
commentz,like,4toz tag
 දිනෙන් දින වැඩිවිය
change විය relationship එක
u r relation with ____ බවට
Skype , facebook
 නැතුවම බැරිවිය
 නොසිතුව මොහොතක
පරිඝනකය අඩපන විය
 දින සති ගත විය
log උනෙමි මුහුනු පොතට
unfrnd  කොට තිබුනි මිතුදම
online ප්‍රේමය
delete විය  මතකයෙන්

No comments:

Post a Comment