2013 දෙසැම්බර් මස 12 වන දින අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිරදුන් අපවත් වී වසර 10ක් සම්පුර්ණ වේ! මේ සැවොමගේ කුසල් බලයෙන් සෝම සමිඳුන්ට උතුම් අමා මහ නිවන් සුවය කලින්ම අත්වේවා! නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! සාධු! සාධු! සාධු! _/\_
ඔබේ පා යුග දන නමන්නට
ඔබේ සෙවනේ රෑඳී ඉන්නට
අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ...
අනේ අපි අද අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ..
ඔබේ පා යුග දන නමන්නට
ඔබේ සෙවනේ රෑඳී ඉන්නට
අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ...
අනේ අපි අද අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ..

දැයම පුබුදුවා ලූ නිමල පහන නිවුණා
ReplyDeleteඅවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුණා
සසුනඹර දිලුන අප සෝම සමිඳ
ඔබ රහසෙම නික්මී තිබුණා
දෝරෙ ගලා ගිය දහම් ගඟුල සිඳුනා
මහ කරුණාවෙන් මග නොමග සැදු
දහම් ගඟුල සිඳුනා - අකලට
දහම් ගඟුල සිඳුනා
දැයම පුබුදුවා ලූ.......
ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුණා
මහ කරුණාවෙන් සිත සුවය සැදු
පිරිත් ස්වරය මැකුණා - අකලට
දහම් ගඟුල සිඳුනා